රංග භූමි
රංග භූමිය යනු ?
නාට්‍යයක් රඟ දක්වන ඕනෑම ස්ථානයක් රංග භූමියක් වශයෙන් හඳුන්වනු ලබයි.
රංග භූමියක තිබිය යුතු මුලික ලක්ෂණ
- . රංග භූමිය සමතලා භූමියක් විය යුතුයි.
- රඟපෑම්ට ප්‍රමාණවත් අවකාශයක් තිබිය යුතුයි.
- ප්‍රේක්ෂක පිරිසකට පහසුවෙන් නැරඹිය හැක්කේ පිහිටා තිබිය යුතුයි.
- රංගන ශි ශිල්පීන්ට අවශ්‍ය අවම පහසු පහසුකම් වලින් වත් රංගභූමි සමන්විත විය යුතුයි.
- ප්‍රමාණවත් ආලෝකයක් තිබිය යුතුයි .
රංග භූමියේ විකාශනය.
අපි බලමු කොහොමද රංග භූමි විකාශනය වුණේ කියලා. දඩයම් යුගයේ මිනිසාගිනිමැලය වටා සිය රංගනය ඉදිරිපත් කළා. ප්‍රථම රංග භූමිය විදියට එය නම් කළ හැකියි. අතීත ග්‍රීක වැසියන් දියෝනීසස් දෙවියන්ට පූජෝපහාර කිරීම සඳහා පොලිස් කඳු පාමුල දහස් ගණන් එකතු වූයේ ගීතිකා කියමින් රංගන කටයුතු කර එම ස්ථානය පසුකාලීනව භූමියක් බවට පරිවර්තනය වුණා. ොව පැරණිම රංග භූමියක් ලෙස ග්‍රීක වේදිකා හැඳින්විය හැකියි.
ඉන්පසු අභිචාර ක්‍රම අසුරු කොටගෙන ශාන්තිකර්ම බිහිවුණා. ශාන්තිකර්ම රඟදක්වන ලද ස්ථානය
යාග භූමිය හැඳින්වූවා.
යාග භූමිය හැඳින්වූවා.
පසුකාලීනව ගැමි නාට්‍යය ඇසුරෙන් රංග භූමිය විකාශනය වුණා.මුල්ම ගැමි නාට්‍ය ලෙස සැලකෙන
සොකරි නාට්‍යයේ රංග භූමිය කමත ලෙස හැඳින්වූ ඉන්පසු කෝලම් නාට්‍ය රඟ දක්වනුේ ලැබුවේ
තානායම්පල තුළයි. නාඩගම් නාට්ය ඉන් පසු බිහිවූ අතර මෙහි රංග භූමිය කරලිය ලෙස හඳුන්වනු
ලබනව ඉන්පසු බිහිවූ නූර්ති නාට්‍යය රඟ දක්වනු ලැබුයේ වර්තමානයේ භාවිතවන ප්‍රොසීනියම්
ආරුක්කු වේදිකාව තුළයි.

වර්තමානයේ වේදිකා නාට්‍ය බහුලව රඟදක්වනු ලබන්නේ ප්‍රොසීනියම් ආරුක්කු වේදිකාව හෙවත්
පින්තූර රාමු වේදිකාව තුළයි.
රංග භූමි වර්ග
- කමත
- තානායම්්පල
- කර ලිය
- ප්‍රොසීනියම් වේදිකාව
- වේදිකාව
- නෝ වේදිකාව
- අර්ධ කවාකාර රංගභූ භූමි
- කැරකෙන වේදිකා
- එළිමහන් රංග භූමි
- ජංගම වේදිකා
- ග්‍රීක වේදිකාව.
වේදිකා වර්ග වෙන වෙනම විස්තර කිරීම
කමත හැඳින්වීම.
ශ්‍රී ලංකාවේ පැරණිම ජන නාට්‍ය ලෙස සොකරි හැඳින්විය හැකියි. ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රචලිතව පැවති
මෙම ජන නාට්‍ය රඟ දක්වනු
ලැබුයේ කමත තුළයි. ගොයම් කපා පාගා ගැනීම්ෙන් අනතුරුව කමත තුළ පිදුරු වටේට තබා රංග
භූමිය සකස් කරගන්නා ලදී. ජනයා
පිදුරු වල් සිට සොකරි නැරඹූහ. කමත් වෘත්තාකාර වන අත්ර එහි මැද වංගෙඩියක් මුනින් නමා ඒ මත
ලාම්පුවක් තබා තිබේ.දකුණු පසට
වන්නට පහන් පැල්කි.

තානායම්්පල හැඳින්වීම.
තානායම්්පල යනු කෝලම් රඟදක්වනු ලැබූ රංග භූමතේ වේ. නිවස්ක මිදුලක හෝ ඉඩ කඩ ඇති
ස්ථානයක තානායම්්පල සකස් කරනු ලබයි. අර්ධ වෘත්තාකාර වන
මෙය පිටුපසින් පොල් අතුවලින් ආවරණය කරන ලද කොටසක් දක්නට ලැබේ.
ඊට පිටුපසින්තාවකාලිකව මඩුවකි.න් මඩුව තුළ නළු නිලියන් ලෑස්තිවෙන ලබයි. තමාගේ
වාරය පැමිණෙනතුරු පොල් අතු වලින් ආවරණය කර කොටසෙහි
පිටුපසට වී සැඟවී බලා සිටීි ප්‍රේක්ෂකයන්යෝ තුන් පැත්තක සිට
කෝලම් නැරඹූ . තානායම්පල තුළ පහන් පැලකි.

කර ලිය හැඳින්වීම.
එක් පැත්තකින්ආවරණය වී ඇත. ආවරණය වූ කොටසට පිටුපසින් තාවකාලික මඩුවකි එය නළු නිළියන්ට ඇඳ පැළඳ ගැනීමට සකස් කොට ඇ ත. රංග භූමිය ආලෝකමත් කරනු ලැබුවේ පන්දම් මගිනි
.
එක් පැත්තකින්ආවරණය වී ඇත. ආවරණය වූ කොටසට පිටුපසින් තාවකාලික මඩුවකි එය නළු නිළියන්ට ඇඳ පැළඳ ගැනීමට සකස් කොට ඇ ත. රංග භූමිය ආලෝකමත් කරනු ලැබුවේ පන්දම් මගිනි
.
ප්‍රොසීනියම් වේදිකා හැඳින්වීම.
වර්තමානයෙහි වේදිකා නාට්‍යිය රඟ දක්වනු ලබන්නේ ප්‍රොසීනියම්ආරුක්කු වේදිකාව තුළය එය පින්තූර රාමු වේදිකාව ලෙස ද හඳුන්වනු ලබයි. පින්තූරූ රාමු ලෙස හැඳින්වීමට හේතුව වන්නේ එය අප පිහන්තූරයක් nara නරඹන ලෙස එක් පැත්තක් සිට නරඹන නිසයි. තුන් පැත්තකින් බිත්ති වලින් ආවරණය වී ඇත.ගෘහස්‍ථ රංග භූමියකි. වේදිකාවෙහි ප්‍ර ප්‍රධාන තිරය හා පැති තීර දක්නට ලැබේ. පිටුපස ඇති සුදුපාට තිරය ගණිකාව ලෙස හඳුන්වනු ලබයි.

මෙහෙණි භූගෝලය මනක්කල්පිතව කොටස් නවයකට බෙදනු ලැබේ
අර්ධ කවාකාර රංගභූ භූමි හැඳින්වීම.
කැරකෙන වේදිකා හැඳින්වීම.
මෙම වේදිකාව රවුම් හැඩයෙන් යුතු ය. කැරකැවිය හැකි සේ සකස් කොට තිබේ.
කොටස් තුනකට බෙදා එක් කොටස්ක් ජවනිකාවක් යන අත්රතුර අනෙක්
කොටස් දෙකෙහි ඊළළඟ ජවනිකාවට අවශ්‍ය පසුබිමතල ආදිය සකස් කරනු ලැබේ.
අවශ්‍ය වූ විට කරකවා අදාල කොටස් ප්‍රේක්ෂකයාට දර්ශනය වන සේ සකස් කරයි.
ග්‍රීක වේදිකාව හැඳින්වීම.
ග්‍රීසියේ ඇතැන්ස් නුවර acropolis කඳු පාමුල මෙම රඟහල පිහිටා ඇත. එළිමහන් රංග භූමිය කි.
දහවල් car කාලයේ නාට්‍යි රඟ දක්වා ඇත. ප්‍රේක්ෂකයෝ දා 17000 කට අධික පිරිසකට එකවර
නාට්‍ය නැරඹිය හැකි රඟහල්කි. ඇකඳු බෑවුමෙන් ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාගාරය පිහිටා ඇත. අර්ද
වෘත්තාකාරය .

http://www.ancientgreece.com/s/Theatre/
වර්තමාන රංගභූමිය හා එහි භූගෝලීය සැලැස්ම.
වර්තමානයේ නාට්‍ය රඟ දක්වනු ලබන්නේ ප්‍රොසීනියම් ආරුක්කු වේදිකාව තුළයි. මෙය
ගෘහස්ථ වේදිකාවකි.
වර්තමානයේ නාට්‍ය රඟ දක්වනු ලබන්නේ ප්‍රොසීනියම් ආරුක්කු වේදිකාව තුළයි. මෙය
ගෘහස්ථ වේදිකාවකි.
https://www.youtube.com/watch?v=AZowAaRoatw
ජන කරළිය ගැනත් දාන්න
ReplyDeleteඔව්
ReplyDelete